දුරකථනයෙන් ගණිතමය ගැටළු විසඳන්නේ මෙහෙමයි

දුරකථනයෙන් ගණිතමය ගැටළු විසඳන්නේ මෙහෙමයි

බොහෝ දෙනෙක් මෙම ක්‍රමය පිළිබඳව නොදැනුවත්කම නිසා සුපුරුදු විදිහට ගණකය (calculator) භාවිතා කරයි. මෙය ඊට වඩා බොහෝ ලේසි, කාලය ඉතුරු කර දෙන්නකි.

මෙය ස්මාර්ට්ෆෝන් සඳහා පැමිණෙන application එකකි. Photomath ලෙස හඳුන්වන මෙම app එක හරහා ලෙහෙසියෙන්ම ගණන් සෑදීමේ හැකියාව ලබා දී ඇත. 

දුරකථනය, ලියා හෝ මුද්‍රණය කර ඇති ගණිතමය ගැටළුව දෙසට ගෙන ගිය විගසම එහි පිලිතුර සහ එම ගැටළුව සාදන පියවර පෙන්නුම් කරයි. 



මෙහි විශේෂත්වය වන්නේ ලියපු ගණිතමය ගැටළු පවා හඳුනා ගැනීමට හැකි වීමයි. ඔබට සෑදීමට අමාරු ගණන් පවා සාදා දෙන මෙය නොමිලේ ලබා දෙන app එකකි. එහි smart calculatorයක් තිබීම හේතුවෙන් scan නොකරම එය තුල පහසුවෙන් ගණන් සෑදීමට පුලුවන. 


 මෙම එක මුලින්ම ලබා දී තිබුනේ iPhone සඳහා පමණක් වූවත් පසුව Android phones සඳහා ද මෙය release වුනා.

පහත දක්වා ඇති වෙත ගොස් ඔබේ දුරකථනයට කරගත හැක. 


ඇන්ඩ්‍රොයිඩ් සඳහා : 
https://play.google.com/store /apps/details?id=com.microblink.photomath
 

iOS සඳහා :
https://itunes.apple.com/us/app/photomath/id919087726




Comments